SetAttr Statement
විශේෂණය කල ගොනුවක් සඳහා උපලක්ෂණ තොරතුරු පිහිටුවයි.
කාරක රීතිය:
SetAttr FileName As String, Attribute As Integer
පරාමිතීන්:
ගොනු නාමය: ඔබට උප ලක්ෂණ පරීක්ෂා කිරීමට අවශ්‍යය ගොනුවේ නාමය, පෙත ඇතුලත්ව. ඔබ පෙතක් ඇතුල් නොකලොත්, SetAttr වත්මන් පෙතේ ගොනුව සඳහා සොයයි. ඔබට URL අංකනය භාවිතා කිරීමටද හැක.
උප ලක්ෂණය: ඔබට පිහිටුවීමට හෝ පැහැදිලි කිරීමට අවශ්‍ය උප ලක්ෂණ අර්ථ දක්වන බිටු මෝස්තරය:
අගය
Named constant |
Value |
Definition |
ATTR_NORMAL |
0 |
Normal files. |
ATTR_READONLY |
1 |
Read-only files. |
ATTR_HIDDEN |
2 |
Hidden file |
අදාළ අගයන් තර්කයක් හෝ ප්රකාශනයක් සමඟ ඒකාබද්ධ කිරීමෙන් ඔබට බහු උප ලක්ෂණ පිහිටුවිය හැක.
උදාහරණය:
Sub ExampleSetGetAttr
On Error Goto ErrorHandler REM දෝෂ අල්ලුව සඳහා ඉලක්කය අර්ථ දක්වයි
If Dir("C:\test",16)="" Then MkDir "C:\test"
If Dir("C:\test\autoexec.sav")="" Then FileCopy "c:\autoexec.bat", "c:\test\autoexec.sav"
SetAttr "c:\test\autoexec.sav" ,0
FileCopy "c:\autoexec.bat", "c:\test\autoexec.sav"
SetAttr "c:\test\autoexec.sav" , ATTR_READONLY
Print GetAttr( "c:\test\autoexec.sav" )
End
ErrorHandler:
Print Error
End
End Sub