LibreOffice 7.1 Help
තෝරාගත් වස්තුව සඳහා මතෘකාවක් සහ විස්තරයක් පවරන්න. ලේඛනයක් නිර්යාත කිරීමේදී විකල්ප ටැග් වශයෙන් සහ ප්‍රවේශ මෙවලම් සඳහා මේවා මගින් ප්‍රවේශ්‍ය විය හැකිය.
මාතෘකා පෙළ ඇතුළත් කරන්න.HTML ආකෘතියේ ඇති විකල්ප ටැග් එකක් වශයෙන් මෙම නම දෘශ්‍යමාන වේ.ප්‍රවේශ මෙවලම් වලට මෙම පෙළ කියවිය හැක.
විස්තරාත්මක පෙළ ඇතුළත් කරන්න.තිරය කියවන මෘදුකංගය මගින් භාවිතා කරන්නන්ට සංකීර්ණ වස්තු හෝ වස්තු සමූහයක් විස්තර කිරීමට දීර්ඝ විස්තරාත්මක පෙළ ඇතුළත් කිරීමකින් කල හැක.The long description text can be උදව්entered to describe a complex object or group of objects to users with screen reader software.ප්‍රවෙශ මෙවලම් වලට විකල්ප ටැග් එකක් වශයෙන් විස්තරය දෘශ්‍යමාන වේ.